Back to Home

ගඩගුඩා වලින් රස බීමක් බොමු 🤔🥤| Ever Tried Drinking Gadaguda? #Gadaguda #GadagudaJuice #foryou #fypシ

1.9K views Sep 5, 2026 SHORT
ගඩගුඩා කියන්නේ මිහිරි ඇඹුල් රසක් තියෙන හරිම රසවත් පලතුරක්! 💛

​මේ වාරෙට ලැබුණු ගඩගුඩා වලින් මීට කලින් රසවත් අච්චාරුවක් සහ චට්නි එකක් හදන හැටි පෙන්නුවා නේද? 😍 අද මම අරන් ආවේ ඉතාමත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසම රස ගඩගුඩා පානයක් (Gadaguda Drink)! 🥤✨

​සීනි සහ ලුණු ටිකක් විතරක් එකතු කරලා හදාගන්න මේ පානය ලොකු අයට වගේම පොඩි බබාලටත් ගොඩක් සුදුසුයි. ගඩගුඩා වල ඇට තියෙන නිසා පොඩි අයට දෙන්න අමාරු නිසා මේ විදිහට පානයක් විදිහට හදලා දුන්නාම එයාලත් හරිම ආසාවෙන් බොයි! 😋💛


Gadaguda (Rambai) is a super delicious fruit with a unique sweet and sour flavor! 💛

​Since we’ve already tried making a spicy pickle and chutney this season, today I’m sharing a super quick and easy refreshing drink recipe! 🥤✨
​With just a bit of sugar and a pinch of salt, you can blend up this amazing juice. Since Gadaguda fruits have seeds inside, it can be tricky for young kids to eat them whole—making this filtered drink the absolute best way for little ones to enjoy it safely! 😋💛

​Give it a try at home and let me know how it turns out in the comments!

#GadagudaJuice #GadagudaDrink #LangsatJuice #LangsatDrink #DukuFruit #LansiumDomesticum #ExoticJuice #TropicalDrink #SummerDrink #RefreshingDrink #NaturalJuice #FruitJuiceBlend #SriLankanDrinks #RareFruitJuice #SatisfyingJuice #AsmrDrinking #FruitDrinkASMR #CinematicDrink #BehindTheScenesFruit #ShockingFruitFacts #MindBlowingFruits #HealthyExoticDrinks #MustTryTropicalDrinks #HiddenTropicalGems #FruitLoverCommunity #PremiumExoticProduce #FruitsOfSriLanka #SriLankanVlog #HomeGrownFruit #SriLankanFlavors #ExoticFruit #OddlySatisfying #FruitTasteTest #TropicalFruit #AsmrJuice #WhatIsThisDrink #TryingNewFoods #NatureDrink #JuicyFruit #FruitMukbang #Shorts #TrendingFood #RareFruits #ExoticFruitDrink #MouthWateringDrinks #UniqueDrinkExperience #4KFruitVideo #TrendingExoticFood #TasteTestChallenge #ViralDrinkVideos #ExploringNewFlavors #SweetAndRefreshing #EpicDrinkShots #DrinksYouMustTry #FreshFruitVibes #TropicalVibes #InsaneFruitFlavors

0 Comments

Be the first to comment!