Back to Home

Piliyandala Big C Shopping 🛒 | බඩු මිල ගණන් එක්ක Shopping Vlog 🇱🇰 #Bigc #bigcshopping

2.2K views Oct 10, 2026 VIDEO
අද අපි ගියේ පිළියන්දල Big C එකේ Shopping කරන්නයි!

මේ වීඩියෝ එකෙන් පිළියන්දල Big C එකේ Shopping කරන අතරතුර විවිධ භාණ්ඩවල මිල ගණන් ඔයාලට බලාගන්න පුළුවන්. 😍🛍️
එදිනෙදා ගෙදරට අවශ්‍ය බඩු ගන්න යන අයට, Shopping කරන්න කැමති අයට සහ ලංකාවේ සුපිරි වෙළඳසැල්වල මිල ගණන් දැනගන්න කැමති අයට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ❤️

#LifeWithNira #BigC #Piliyandala #ShoppingVlog #SriLankaShopping #PriceUpdate #Shopping #ShoppingInSriLanka #SriLankaVlog #SinhalaVlog #bigcpiliyandala #bigcprices

0 Comments

Be the first to comment!