Back to Home

Piliyandala Big C Shopping 🛒 | මිලදී ගත්ත බඩු සහ මිල ගණන් 🇱🇰 | Shopping Vlog #bigc #bigcprices

12 views Oct 15, 2026 VIDEO
පිළියන්දල Big C එකෙන් ගත්ත බඩු සහ ඒවායේ මිල ගණන් බලමුද?

අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ පිළියන්දල Big C එකේ Shopping ගිහින් මිලදී ගත්ත භාණ්ඩ ටිකයි.
මම ගත්ත හැම Item එකක්ම ඒවායේ මිල ගණන් එක්ක මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. 🛍️

Big C එකේ Shopping කරන්න යන්න ඉන්න අයටත් බඩු මිල ගණන් ගැන දැනගන්න කැමති අයටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

#LifeWithNira #BigCShopping #Piliyandala #ShoppingHaul #ShoppingVlog #bigc #SriLankaShopping #SinhalaShoppingVlog #SinhalaVlog #ItemPrices #PriceList #Shopping #SriLankaVlog #pricesupdate #Bigcpiliyandala

0 Comments

Be the first to comment!